ඉදිකිරීම් රැකියාවට ජපන් යන අයට නව නිපුණතා පරීක්‍ෂණයක්

132

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවකයන් ලෙස ජපානයේ සේවය කිරීමට යන සේවකයන් සඳහා නව නිපුණතා පරීක්‍ෂණයක් දෙසැම්බර් මාසයේ

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව මෙරට ජපාන තානාපති කාර්යාලය ඊයේ (27 දා) නිවේදනය කළේය.

එහි ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා පරීක්‍ෂණ පවත්වනු ලබන Prometric හි පහත වෙබ් අඩවියට පිවිසිය යුතු වේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පරීක්‍ෂණ සඳහා ලියාපදිචි වීම නොවැම්බර් 29 වැනිදා ආරම්භ වේ. https://www.prometric-jp.com/en/ssw/

advertistmentadvertistment
advertistmentadvertistment