බැසිල් මුදල් ඇමැති වෙයි

167

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද දිවුරුම්දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment