පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයට අයැදුම්පත් අද සිට

242


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොබර් මස 15 වැනිදා ඉරිදා පැවැත්වීමට විභාග දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.අයැදුම්පත් අද සිට ජූලි මස 06 වැනිදා දක්වා යොමුකළ හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment