චීනය ඉදිකරන අප්‍රිකානු තෙල් නළ ව්‍යාපෘතියට චෝදනා

550


චීනය ලාභය පමණක් අපේක්ෂා කරමින් අප්‍රිකානු තෙල් නළ ,සංවර්ධනය, කරන බව විදෙස් මාධ්‍ය පවසයි.එසේම දේශගුණය ද නොසලකා හරින බවට චෝදනා කරයි.බටහිර මූල්‍යකරුවන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක නැගෙනහිර අප්‍රිකානු බොරතෙල් නළ ව්‍යාපෘතියෙන් ඉවත් වීමත් සමඟ ඇල්බේ විලෙහි උගන්ඩා තෙල් නිධි වලින් කිලෝමීටර 1445 ක් දිග ව්‍යාපෘතිය චීනයේ කාර්මික සහ වාණිජ බැංකුව සියයට 20 ක කොටස් හිමිකමක් ඇත. මෙම තෙල් නළ ව්‍යාපෘතිය නිම වූ විටල ඇල්බේ විලෙහි උගන්ඩා තෙල් නිධි වලින් කිලෝමීටර 1445 ක් දිග ව්‍යාපෘතිය නිමවූ විට ලබාගත හැක්කේ බොරතෙල් බැරල 216,000ක් පමණි.එය ලෝක තෙල් වෙළෙඳ පොළට යවනු ලබන්නේ ටැන්සානියාවේ ටැන්ගා වරාය හරහාය.මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා කෙන්යාව වෙත චීනයේ වානිජ බැංකු ලබාදුන් විශාල ණය ආපසු ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වන ඇතැයි ද විදෙස් මාධ්‍ය විමසයි.

advertistmentadvertistment
advertistmentadvertistment