ලෝටස් පාරේ තදබදයක්

294


වෘත්තීකයන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය අවහිර වී ඇත.

එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බවද පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment