දකුණු අප්‍රිකාව පිත්ත අතට ගනී

234


මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර එහිදී නවසීලන්තය තීරණය කළේ පළමුව පන්දුවට රැකීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment