අද සුවය ලැබූ කොරෝනා රෝගීන්

97


කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 11,538ක් අද පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.මෙම පිරිසත් සමග මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 593,602ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment