දුම්රිය ටිකට් දිගටම නෑ

161


සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාගැනීම සම්බන්ධව ප‍්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් සමග අද පැවැති සාකච්ඡුා අසාර්ථක වීම නිසා දුම්රිය ප‍්‍රවේශ පත් නිකුත් කිරීම සහ පාර්සල් බාරගැනීමේ කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment