මල් මල්ලී බලන්න චීනයෙන් ඇවිත්

86

චීනය නැරඹුම් වාර කෝටි 13 ඉක්මවූ කොත්මලේ දිලිප් මධුශංඛ හමුවීමට චීන ජාතිකයන් පිරිසක් පැමිණ ඔහුට සුබ පැතුම් පිරිනමා තිබේ. ජීවිතය ජය ගැනීමට මල් විකුණන ඔහුගේ වයස අවුරුදු 17කි.

advertistmentadvertistment
advertistmentadvertistment