ගල්කිස්සේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

668

ගල්කිස්ස ප්‍රදේශයේදී අද අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment