ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකා සංචාරය කල් දමයි

194

ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී රාජ්නාත් සිං මහතාගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය කල්දමා ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ඒ මහතා අද සහ හෙට මෙරට සංචාරයක නිරත වීමට තීරණය කර තිබුණි.මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු හමුවී දෙරට අතර ආරක්ෂක සබඳතා සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාගේ කල්දැමූ මෙරට සංචාරය ඉදිරියේදී දැනුම් දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment