නාය යෑමේ අනතුරු අඟවයි

290

පවතින වැසි සහිත කාලගුණ නිසා දිස්ත්‍රික්කය හතරකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.ඒ අනුව රත්නපුරය, ගාල්ල,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.මෙම ප්‍රදේශ වල ජනතාව වැසි සහිත අවස්ථා වලදී දැඩි අවධානයකින් සිටින ද ඉල්ලා සිටී.පවතින වැසි සහිත කාලගුණය තව දින කිහිපයක් පැවතිය හැකි බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment