ශ්‍රී ලංකාවට ලකුණු 133ක ජයක්

452

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි. ජයග්‍රහණය සදහා ලකුණු 326 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 192කි. ඒ අනුව ලකුණු 133ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment