11 වැනි ගාලු කතිකාවත ඇරඹේ

172


11 වැනි ගාලු කතිකාවත ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව අද පෙරවරුවේ ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.කළාපීය සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ක්ෂේත්‍රවලට මුහුණ දීම සඳහා ගොලීය උපායමාර්ගයක් සැකසීම අරමුණු කරගෙන මෙම සමුළුව පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment