නැතිවූ හමුදා ගිනි අවිය හමුවේ

351


කරන්දෙණිය හමුදා කඳවුරේ තිබී අස්ථානගත වූ ටී-56 වර්ගයේ ගිනිඅවිය එම කඳවුරේ සේවය කරන නිලධාරියකුගේ බටපොල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගිනිඅවිය සමග සැකකාර නිලධාරියාද අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment