අනුරාධපුර වෙළෙදුන් හතර දෙනෙක් බිත්තර නිසා දඩ කති

203


උපරිම සිල්ලර මිලට වඩා බත්තර අලෙවි කළ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙඳ සැල් හතරකට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද රුපියල් ලක්ෂය බැගින් දඩ නියමකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment