ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

118

අමෙරිකාවේ හදවතට හදවතක් ජාත්‍යන්තර සංවිධාන( “Heart to Heart International ) විසින් අ.ඩො.මි 7.2කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment