ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් සමුගනී

166


ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණු අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා -පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි.
ඩේවිඩ් වෝනර් 37 හැවිරිදි වියෙහි පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment