පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

237


පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ලබන මස (පෙබරවාරි) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

පාසල් ආරම්භයේදී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

නව වැට් බදු සංශෝධනය ,ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇති නිසා අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment