නැකතට පැළ සිටුවති

92

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද දින (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. අද දින පෙරවරු 6.38ට යෙදුනු පැළ සිටුවීමේ නැකැතට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දෙහි පැළයක් රෝපණය කළ අතර ඊට සමගාමීව අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් පලතුරු පැළ රෝපණය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment