දැරියගේ මරණයට රිෂාඞ් සැකකරුවකු වෙයි

603

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා එම නඩුවේ 05 වැනි සැකකරුවකු ලෙස නම් කර ඇත.
එම නඩුවේ ප‍්‍රධාන සැකකරුවන් ලෙස නම් කර ඇති මන්තී‍්‍රවරයාගේ බිරිඳ සහ සැකකරුවන් තිදෙනා ලබන 06 දක්වා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment