වෙඩි තැබීමකින් හතරකට තුවාල

225

කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇත.වෙඩිතැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක්ට සුළු තුවාල සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment