ශ්‍රී ලංකාව 325යි

237

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස්කරගැනීමට සමත්විය. දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය වෙනුවෙන් පන්දු 103කදී හතරේ පහර 8ක් සමග ලකුණු 103ක් රැස්කළේය.සධීර සමරවික්‍රම ලකුණු 82ක්, පැතුම් නිශ්ශංක ලකුණු 20ක්, චරිත් අසලංක ලකුණු 38ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.අයර්ලන්තය වෙනුවෙන් මාර්ක් අදාර් කඩුලු 4ක්, බැරී මැකාති කඩුලු 3ක් සහ ග්‍රීක් ඩෙලනි කඩුලු 2ක් දවාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment