ගුරු විදුහල්පති උද්ඝෝෂණයක්

278

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.එහි පළමු අදියර ලෙස අද (20) පස්වරුවේ මහනුවර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment