තවත් මාරක රිය අනතුරක්

217


වරකාපොළ , තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 07 දෙනෙක් තුවාල ලබා තිබේ.

අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ සිමෙන්ති පටවා ගත් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් බස් රථයේ ගමන්ගත් 7ක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment