චීන ඉන්ධන දෙවැනි තොගයත් එයි

227


චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර තිබේ.

එම දෙවන ඉන්දණ තොගය අද (02දා) දින පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසුව සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150 ක් සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment