පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

307


අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇත.යළි නව පාර්ලිමේන්තු සැසිය ආරම්භවන්නේ පෙබරවාරි මස 08 වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment