පසුගිය වසරේත් ICC ක්‍රිකට් තහනම් කරන්න හැදූ බව කියන ශම්මිගේ කථාව බොරුවක් – වෙබ් අඩවියක් පෙන්වා දෙයි

76

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ඉම්රාන් කවාජා ඇතුළු ප්‍රධානීන් පසුගිය වසරේ නොවැම්බර් මසදී මේ රටට පැමිණි අවස්ථාවේදීත් ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීමක් පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට නොහැකි වු බව සුප්‍රකට ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික්තවය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය ජුලි මාසයේදී සූදානම් වූ අවස්ථාවේදී සිය මැදිහත්වීමෙන් එය නතර කරගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පෙරේදා (11 දා) පැවැති මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම වෙඩ් අඩවිය අදාළ අනාවරණය සිදු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment