රේගු අකුරට වැඩ අවසන්

113

රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ඊයේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment