ජංගම දුරකථන මිල අඩුවේ

1265

ජංගම දුරකථන මිල අඩුවේඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18ත් 20ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment