තොණ්ඩමන්ලා මැයි කොටගල සමරති

100

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැලිය කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විමට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.
එම පක්ෂයේ මැයි දින රැලියට රජය නියෝජනය කරමින් ඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගි වන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශපාලන අංශයේ නායකයින් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment