හම්බන්තොට නිර්වින්දනය වෛද්‍යවරයා රට හැර යයි

348

හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි.මේ හේතුවෙන් සාමාන්‍ය සැත්කම් හැර සෙසු සැත්කම් සිදුකිරීම රෝහල තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.රට හැර ගිය වෛද්‍යවරයා අධ්‍යාපනය සඳහා ද නොඑසේ නම් ස්ථිර පදිංචිය සඳහා රට හැර ගොස් ඇති ද යන්න තවම තමා දැනුම්වත් වී නොමැති බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment