උල්කාපාත වර්ෂාවක්

1297

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් මෙම දිනවල අලුයම 1.00 සිට දැකගත හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, ඊයේ (12) දිනයේ සිට මෙම උල්කාපාත වර්ෂාව අලුයම් කාලයේ දැක ගැනීමට හැකියාව පවතින බවය.මෙය ‘ප(ර්)සිඩියස්’ උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වෙන බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment