විදෙස් සංචාරකයෙක් පුංචි සිරිපාද කන්දෙන් ලිස්සා වැටේ

350

විදෙස් ජාතික තරුණයෙකු අද උදෑසන පුංචි සිරි්පාද කන්දෙන් ලිස්සා ගොස් අඩි 50ක් පමණ පහළට ඇද වැටී ඇත.ග
එම අනතුර සිදුව තිබුණේ බණ්ඩාරවෙලල ඇල්ල සංචාරක කලාපයේදීය.

ඉන් සංචාරකයාගේ එක් පාදයකට තුවාල සිදුව ඇති බව වාර්තාවේ.

කන්දෙන් පහළට ඇදවැටුණු සංචාරකයා ඒ ආසන්නයේ හෝටල් සේවකයින් හා ත්‍රීරෝද රථහිමියන්ගේ ද සහයෝගයෙන් ඇල්ල සංචාරක පොලීසිය විසින් දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment