අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් ගහලා

391

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින්ඊයේ (04 දා) අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදීද ඔහු හෙරොයින් පානය කොට සිටි අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී ඇත.
පොලිස් පරීක්ෂණ වලදී හෙළි වි ඇත්තේ මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment