නිලූ නිලූට වැඩ වරදී

857

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කළ පුද්ගලයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. . යටවර වත්තේගම ප්‍රදේශයේදීය.අදාළ පුද්ගලයා ”නිලූ නිලූ” නමින් ව්‍යාජ ගිණුමක් සකස්කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකර තිබී ඇත.40 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක් ලෙස සේවය කරන අයෙකු බව පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන දැනට දික්කසාද වී සිටින පුද්ගලයකු බව ද හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment