ප්‍රවීණ සිනමා නිළි ලීනා ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

589

ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලීනා ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.ලීනා ද සිල්වා දශක හයකට වැඩි කාලයක් එකල ජනප්‍රිය හා විචාරක පැසසුම් ලත් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.අහංකාර ස්ත්‍රී (1954), සුරතලී (1956), රන්රස (1967) ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙයි.මෑත කාලයේ ගඟ අද්දර, වාලම්පූරි ඇය රඟපෑ බොහෝ දෙනෙකුට මතක ඇති නිර්මාන අතර වෙයි.ලීනා ද සිල්වා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තම දූදරුවන් සමග ජීවත් විය.මියයන විට ලීනා ද සිල්වා මහත්මිය 87 වැනි වියෙහි පසු වුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment