දකුණු පළාතේ නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා වැඩ අරඹමින්

29

ගාල්ල, ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී දකුණු පළාත් නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගත්තේ මහා සංඝරත්නයේ සහ අන්‍ය ආගමික නායකයින්ගේ ආශිර්වාදය ලබා ගණිමිනි. මෙම අවස්ථාවට එ.ජා.ප.යේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ සහ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරාළ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල රවීන්ද්‍ර චන්ද්‍රලාල් – හිනිදුම

advertistmentadvertistment
advertistmentadvertistment