ශ්‍රීලනිප හදිසි රැස්වීමක්

452

ශ්‍රීලනිප හදිසි රැස්වීමක්ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.ඒ අනුව අප්‍රේල් මස 08 වැනිදා පෙරවරු 10.00ට එම රැස්වීම කැඳවන ලෙසත් ඊට මෛත්‍රීපාල සිරිසේන,දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු හැර නීත්‍යානුකූලව කැඳවිය හැකි සියලු සාමාජිකයින් සහභාගී කරවන ලෙසද එම ලිපියෙහි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment