ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

633

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment