රුමේනියාවේදී මෙරට දෙදෙනකු ජීවිතක්ෂයට

485

රුමේනියාවේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ශ‍්‍රීලාංකිකයින් 02නකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල සහ බේරුවල ප‍්‍රදේශවල පුද්ගලයන් දෛදෙනකු වන අතර ඔවුන් වයස අවුරුදු 42 ක් පමණ වන බව පැවසේ.
පසුපසින් පැමිණි වාහනයක් ඔවුන්ව හප්පා ඇතැයිද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment