ඇමැති ප්‍රසන්න රණතුංගට අත්හිටවූ සිරදඩුවම්

468


මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව ව්‍යාපාරිකයකුට තර්ජනය කර කප්පම් ලබාගත් බව කියන නඩුවට අදාලව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැරදිකරු ලෙස කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය. ඒ අනුව වසර 02ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ අතර එය වසර 05කට අත්හිටුවීය.එසේම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක දඩ මුදලක් සහ රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment