ත්‍රස්ත පනතින් සිරකරගෙන සිටින වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරන්නැයි මහියංගණයේ විරෝධතාවක්

234

‘සිරගත කළ වෙල්ලස්සේ වසන්තය, අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරනු’ යන මැයින් මහියංගණ
නගරයේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුනි.

ත්‍රස්ත පනතින් සිරකරගෙන සිටින වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරන්නැයි මහියංගණයේ විරෝධතාවක්
ත්‍රස්ත පනතින් සිරකරගෙන සිටින වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරන්නැයි මහියංගණයේ විරෝධතාවක්
ත්‍රස්ත පනතින් සිරකරගෙන සිටින වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරන්නැයි මහියංගණයේ විරෝධතාවක්

ඒ සඳහා මහා සංඝරත්නය, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පාසල් ගුරු විදුහල්පතිවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්, ජෙහාන් අප්පුහාමි ඇතුළු කලාකරුවන්ද සමාජ ක්‍රියාකාරිකයන් සහ මහියංගණ ප්‍රදේශවාසීන් රැසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment