IMFයෝජනා පාර්ලිමේන්තු විවාදයට දින තුනක්

51

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීම සඳහා වූ පාර්ලිමේන්තු විවාදය මෙම මස 26, 27 සහ 28 ‍යන දින තුන තුළ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත. අද පෙරවරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
පාර්ලිමේන්තුව මෙම මස 25 සිට 28 දක්වා රැස්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment