චීනයෙන් ආ යූරියා ගොඩ බායි

122


චීනයෙන් මෙරටට ගෙන්වන ලද 2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000ක තොගය ගොඩබෑමේ කටයුතු අද කොළඹ වරායේදී ආරම්භ කර ඇත. මෙම පොහොර රැගත් නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment