සූර්යග්‍රහණයෙන් නගරක් අඳුරුවේ

877


අද දිනයේදී දර් ශනය වූ කලාතුරකින් සිදුවන පුර් ණ සුර් යග්‍රහණය හේතුවෙන් ඕස්ටේ්‍රලියාවේ දුෂ්කර නගරයක් වන ”‍එක්ස්මවුත් ”‍ නගරය උදැසන තත්ත්පර 60ක කාලයක් සම්පුර්ණයෙන් අඳුරු වී ගොස් තිබේ එම සුර් යග්‍රහණය හොඳින්ම දර් ශනය වී ඇත්තේ ”‍එක්ස්මවුත් ”‍ නගරයටය. කලාතුරකින් දක්නට ලැබෙන මෙම සුර් යග්‍රහණය පියවි ඇසින් නිරීක් ෂණය කිරීම සඳහා දහස් ගණනක් වූ ජනතාව හා විද්‍යාඥයන් පිරිසක් ඊයේ උදැසන එම නගරයට එක් රොක්ව සිට තිබේ .

”‍නින්ග්ලු‍ සුර් යග්‍රහණය ”‍ යනුවෙන් නම් කර ඇති මෙම සුර් යග්‍රහණය යටතේ සඳ සම්පුර් නයෙන්ම සුර් යයාගේ මුහුණත වසාගැනීම හේතුවෙන් ”‍එක්ස්මවුත් ”‍ නගරයේ කිලෝ මීටර් 40ක් පමණ පළල අඳුරු සෙවණැල්ලක් නිර් මාණය වී තිබී ඇත . අග්නිදිග ආසියාතික රටවලට ,නැගෙනහිර ඉන්දීය දුපත් ,පිලිපීනය ,නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙම සුර් යග්‍රහණය අර් ධ සුර් යග්‍රහණයක් ලෙස් දිස් වී තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment