IMF සහතිකයක්

586

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව මෙරට සාකච්ඡාවක් සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී පවසා ඇත.

එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කැපවී සිටීම වැදගත් බවද ඔහු පවසා තිබේ.

ඒ හේතුවෙන් ආර්ථිකය නැවතත් වර්ධනය වෙමින් පවතින බවද ඔහු තවදුරටත් පෙන්වාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment