ප්‍රශ්න පත්‍ර පිටවීම CID යයි

196


පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාත් පාසල්හි හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතව තිබූ 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇතැයි පසුගිය සතියේ අනාවරණය විය.
සබරගමුව පළාතේ පාසල්වල ද හෙට පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණිය ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකක් ද විභාගයට පෙර නිකුත් වී තිබිණි.

මීට පෙර විද්‍යාව සහ ඉතිහාසය ප්‍රශ්න පත්‍රද පිටවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.

.

advertistmentadvertistment
advertistmentadvertistment