වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

157

බොරැල්ල ලෙස්ලි රණගල මාවත දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පනස් තුන් හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment