Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගියදා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදක්වන ලද “දියණියගේ දිනය” ඩිජිටල් ව්‍යාපෘතිය මෙහිදී ඇගයුම් ලැබූ අතර ඒ වෙනුවෙන් SLIM Digis Merit සම්මානය හිමි විය. Fems හි මෙම නව්‍ය ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ඔසප් සෞඛ්‍ය පිළිබඳව සමාජයේ ඇති ඍණාත්මක මතවාද බිඳ දැමීමට කටයුතු කළ අතර දියණියන් සහ පියවරුන් අතර ඇති ආදරණීය බැදීම එහිදී ඉතා දක්ෂ ලෙස ඉස්මතු කරන ලදී.

Hemas හි පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි
advertistmentadvertistment
advertistmentadvertistment